Tuesday, September 15, 2026
Homeදේශීයදකුණු ආසියාවේ වැඩිම විදුලිබිල ලංකාවේ

දකුණු ආසියාවේ වැඩිම විදුලිබිල ලංකාවේ

සමීක්ෂණ වාර්තාවලට අනුව දකුණු අසියාවේ වැඩිම විදුලිබිල සහිත රට ලෙස ශ්‍රී ලංකාව හඳුනාගෙන ඇති බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

අද (09) පාර්ලිමේන්තුවට එම කරුණු ඉදිරිපත් කරමින් සජිත් ප්‍රේමදාස මහතා මේ බව හෙළිකර සිටියා.

READ:   ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනිගේ බිරිඳගේ සහය සජිත්ට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්