Wednesday, July 29, 2026
Homeදේශීයපාර්ලිමේන්තුව වාර අවසාන කිරීමේ සූදානමක්?

පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමේ සූදානමක්?

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව ලබන වසරේ ජනවාරි මැද වන විට වාර අවසන් කිරීමට සූදානමක් පවතින බවට පාර්ලිමේන්තුවේ කතාබහක් ඇතිව තිබෙනවා.

මේ සම්බන්ධයෙන් විපක්ෂයේ ප්‍රධාන සංවිධයක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කර සිටියා.

එහිදී ඔහු පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමේ සුදානම ගැන කථානායකවරයාගෙන් විමසා සිටි අතර එලෙස වුවහොත් යළි ප්‍රශ්න ඇසීම මුල සිට සිදුකිරීමට වන බව පෙන්වා දුන්නා.

READ:   මේන් - 5 මගී නෞකාව කොළඹ වරායට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්