තිස් වසරක යුද්ධය නිමා කිරීමට විශිෂ්ට නායකත්වයක් සැපයූ හිටපු යුද හමුදාපති, පාර්ලිමේන්තු මන්ත්රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා විසින් රචිත “යුද හමුදාපති ජාතියට දුන් පොරොන්දුව – මම මේ යුද්ධය ඊළඟ යුද හමුදාපතිට ඉතිරි නොකරමි” ග්රන්ථය එළිදැක්වීම ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් ඊයේ (28) පස්වරුවේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්වුණා.
නවතම වීඩියෝ
-
ජනපතිගේ හෙලිකොප්ටරයේ පරිවාර යානය හදිසියේ කුඹුරකට ගොඩ බා තිබූ හැටි. කාර්මික දෝෂයක්ලු
-
අලුත් බඩු ටිකක් හොයා ගන්න සජිත්. ගම් පළාතට ආයි ගිය අනුර අතීතයත් මතක් කරමින් වෙනස්ම කතාවක්
-
දිලිත් ජයවීර සහභාගි වන විජයග්රාහී බලපිටිය සර්වජන රැලිය සජීවීව
-
📌Drone මීරිගම ඩ්රෝන් දසුන් | මේක පුදුම පක්ෂයක්- වේදිකාවට නැගපු කාන්තාව කියයි