Wednesday, July 29, 2026
Homeදේශීයලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 150ක ණයක්

ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 150ක ණයක්

අමෙරිකානු ඩොලර් මිලියන 150ක ණය මුදලක් ශ්‍රී ලංකාවට ලබා දීමට ලෝක බැංකුව එකඟතාවය පළ කර ඇති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවා.

ඒ කැබිනට් මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.

මෙරට තැන්පත් රක්ෂණ ආයෝජන ක්‍රමය, ප්‍රාග්ධනීකරණය හා මහ බැංකුවේ ආයතන ධාරිතකරණය යන සංරචකයන් යටතේ මෙම ණය මුදල ලබා දේ.

අදාළ යෝජනාවට එළඹීමට ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

file
READ:   සමාජ මාධ්‍ය කැලඹූ පාසල් සිසුන් 5දෙනා අත්අඩංගුවට..
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්