Monday, September 14, 2026
Homeදේශීයමහරගම අපේක්ෂා රෝහල අදත් විරෝධතාවේ

මහරගම අපේක්ෂා රෝහල අදත් විරෝධතාවේ

රජයේ විකිරණ විද්‍යා තාක්ෂණිකවේදීන්ගේ සංගමය මහරගම අපේක්ෂා රෝහලේ අමතර සේවාවලින් ඉවත්ව ආරම්භ කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අදත් ක්‍රියාත්මක වෙනවා.

හිටපු සෞඛ්‍ය ලේකම් අමතර සේවා ගෙවීම් කප්පාදු කිරීමට ලිපියක් යොමු කර තිබීම මෙම විරෝධතාව පැවැත්වීමට හේතුව බවයි එම සංගමය පෙන්වා දෙන්නේ.

මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් මහරගම අපේක්ෂා රෝහලට පැමිණි රෝගීන් ඊයේ දිනයේත් දැඩි අපහසුතාවට පත්වූ ආකාරය මාධ්‍ය වාර්තා කළා.

READ:   Big Bad Wolf Books
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්