Monday, November 16, 2026
Homeවිදේශීයචීනයේ ප්‍රබල භූ කම්පනයක්

චීනයේ ප්‍රබල භූ කම්පනයක්

බටහිර චීනයේ ෂින්ජියැන්ග් පළාතේ ප්‍රබල භූ කම්පනයක් හට ගෙන තිබෙනවා.

අද (23) අලුයම මෙම භූ කම්පනය රික්ටර් මාපාංක 7.1ක ප්‍රබලත්වයකින් ඇති වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

භූ කම්පනය හේතුවෙන් ජීවිත හානි වාර්තා නොවන අතර නිවාස දෙකක් කඩා වැටී ඇති අතර දුම්රිය ගමන්වාර රැසක් අවලංගු කර තිබෙනවා.

විදුලි රැහැන් කඩා වැටීමෙන් එම ප්‍රදේශයේ විදුලි සැපයුම ද ඇනහිට ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

READ:   BREAKING NEWS: අතුරුදහන් වූ සබ්මැරීනය සේවීමේ මෙහෙයුම් පුළුල් කෙරේ..
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්