Tuesday, July 21, 2026
Homeදේශීයජනපති වෙලා මාස 17ට රට සවාරි 18ක් ගිහින් - සජිත්

ජනපති වෙලා මාස 17ට රට සවාරි 18ක් ගිහින් – සජිත්

ජනාධිපතිවරයා ලෙස පත්වී ගතවූ මාස 17ට රනිල් වික්‍රමසිංහ මහතා රට සවාරි 18ක් ගොස් ඇති බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ජනතාව මුහුණ දෙන පීඩනය, අභියෝග ඉදිරියේ ජනතා මුදලින් ජනාධිපතිවරයා විදෙස් සංචාරයේ යෙදෙන බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.

විස්තර සහිත විඩියෝව පහතින්,

READ:   කොළඹ පරදා ජැෆ්නා කිංග්ස් සුපිරි ජයක් ලබයි..
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්