Thursday, August 13, 2026
Homeවිදේශීයචීනයේ ප්‍රබල භූ කම්පනයක්

චීනයේ ප්‍රබල භූ කම්පනයක්

බටහිර චීනයේ ෂින්ජියැන්ග් පළාතේ ප්‍රබල භූ කම්පනයක් හට ගෙන තිබෙනවා.

අද (23) අලුයම මෙම භූ කම්පනය රික්ටර් මාපාංක 7.1ක ප්‍රබලත්වයකින් ඇති වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

භූ කම්පනය හේතුවෙන් ජීවිත හානි වාර්තා නොවන අතර නිවාස දෙකක් කඩා වැටී ඇති අතර දුම්රිය ගමන්වාර රැසක් අවලංගු කර තිබෙනවා.

විදුලි රැහැන් කඩා වැටීමෙන් එම ප්‍රදේශයේ විදුලි සැපයුම ද ඇනහිට ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

READ:   මාධ්‍ය නිදහස සදහා වන සම්මානය ලෝකයේ හොදම පස් දෙනා අතරට ආචාර්‍ය රංග කලංසූරියත්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්