Thursday, July 23, 2026
Homeදේශීයගොවි ගැටලු වලට විසදුම් අරන් තාක්ෂණය ගමට

ගොවි ගැටලු වලට විසදුම් අරන් තාක්ෂණය ගමට

ගලෙන්බිදුණුවැව ප්‍රදේශයේ වී වගාවට වැලදී ඇති හදුනා නොගත් පණු රෝගයක් පිළිබදව අප පසුගිය දා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය තුලින් විකාශය කල අතර ඒ පිළිබඳව අවදානය යොමු කල ගොවිජනසේවා ⁣දේපාර්ථමෙන්තුව, කෘෂි අන්සීක නිපුනතා සභාව හා උතුරුමැද අන්තර් පලාත් කෘෂිකර්ම දේපර්ථමෙන්තුවේ නිළධාරින් (20) දින දහවල් කාලයේ ගලෙන්බිදුණුවැව දුටුවැව ප්‍රදේශයේ වී වගාකර ඇති කුඹුරු නිරික්ෂණයට පැමිණියා.

file

ඒ අනුව මේ අවස්ථාවේ දී drone යාන භාවිතා කරමින් පනු හණිය පැතිරි ඇති කුබුරු ඉඩම සදහා කෘෂිරසායින ඉසීම සිදු කළා.

file
file

මෙහිදී සම්ප්‍රධායික ගොවිතැන වෙනුවට නව තාක්ෂණය භාවිතා කරමින් ඉදිරියට වී ගොවිතැන සිදු කරන්නේ කෙසේද යන්න ගොවින්ට පැහැදිලි කල අතර ගොවිජනසේවා ⁣දේපාර්ථමෙන්තුව, කෘෂි අන්සීක නිපුනතා සභාව හා උතුරුමැද අන්තර් පලාත් කෘෂිකර්ම දේපර්ථමෙන්තුව ඉදිරියේදී ගොවි තැනට අවශ්‍ය කරන පහසුකම් රැසක් හදුන්වා දීමට යන බවත් පැමිණ සිටි නිළධාරින් ගොවින් ට පැවසුවා.

file

: ගලෙන්බිදුණුවැව චින්තක ක්‍රීෂාන්ත බාලසුරිය

READ:   රටෙ බොහොමයක් ප්‍රදේශයන්ට ගං වතුර ගලනකොට , ගම වටකර වැව් තිබුණත් බීමට ජලය නැතීව පිඩාවට පත් තවත් ගම්මානයක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්