Sunday, April 19, 2026
Homeදේශීයවිදෙස් ප්‍රේෂණවල ඉහළයෑමක්

විදෙස් ප්‍රේෂණවල ඉහළයෑමක්

ගෙවුණු දෙසැම්බර් මාසයේ දී විදෙස් ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් මෙරටට එවන ලද ප්‍රේශණවල අගය ඩොලර් මිලියන 569.7ක් දක්වා ඉහළ ගොස් ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසනවා.

ඒ සිය නිල එක්ස් (X) ගිණුමේ සටහනක් තබමින්.

2022 මැයි මාසයේ තමන් වැඩ භාරගත් දා සිට ලැබුණු මුළු විදෙස්ගත ප්‍රේෂණ වටිනාකම ඩොලර් මිලියන 8.72ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් එහි සඳහන්.

file
READ:   දීර්ඝකාලීන හොඳ ප්‍රතිඵල ගෙන එන කැබිනට් තීරණ 4ක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්