Friday, September 11, 2026
Homeදේශීයවිදුලිබිල අඩුකරන්නැයි ඉල්ලා සජිත් ශ්‍රේෂ්ඨාධිකරණයට

විදුලිබිල අඩුකරන්නැයි ඉල්ලා සජිත් ශ්‍රේෂ්ඨාධිකරණයට

දැනට පවතින විදුලි ගාස්තුව අඩු කරන ලෙස නියෝග නිකුත් කරන ලෙස ඉල්ලා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබෙනවා.

ඒ විදුලිබල අමාත්‍යවරයා, එම අමාත්‍යාංශයේ ලේකම් සහ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම වගඋත්තරකරුවන් ලෙස නම් කරමින්.

READ:   ඕස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 25 ක හදිසි ආධාරයක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්