Sunday, April 26, 2026
Homeදේශීයමාතර විතරක් පාසල් 22ක ලයිට් කපලා. විදුලි ඇමතිගේ තාප්පෙන් එහාපැත්තේ පාසලෙත් විදුලිය...

මාතර විතරක් පාසල් 22ක ලයිට් කපලා. විදුලි ඇමතිගේ තාප්පෙන් එහාපැත්තේ පාසලෙත් විදුලිය කපලා – ජෝසප් ස්ටාලින්

මේ වන විට මාතර දිස්ත්‍රික්කයේ පාසල් 22ක විදුලිය විසන්ධි කර ඇති බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසනවා.

ලක්ෂ 23 ක මුදලක් ඒ වෙනුවෙන් ගෙවීමට ඇති බවයි ඔහු සඳහන් කළේ.

ඊයේ (20) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසුවා.

ඊයේ දවසේ මාතර කලාපයේ පාසල් 22ක විදුලි විසන්ධි කරලා. ලක්ෂ23 ගෙවන්න තියෙනවා. පාසල්වල විදුලි බිල ගෙවන්නේ රජයෙන්. රජය මුදල් ගෙවන්නේ නෑ කියලා දරුවන්ගෙන් පලි අරගන්නවා. විදුලිබල ඇමතිගේ තාප්පෙන් එහා පැත්තේ පාසලෙත් විදුලිය කපලා. අපේ මැදිහත් වීම්‍ර්න් සමහර පාසල්වලට විදුලිය ලබාදීලා තියෙනවා. ලක්ශ 7 වඩා වැඩි විදුලි පාරිභෝගිකයන්ගේ විදුලිය කපාහැරලා.විදුලිය විසන්ධි කලාම දරුවන් තමයි අපහසුතාවට ලක්වෙන්නේ.

READ:   වේරගොඩ දැරියගේ මරණයෙන් පසු අවදානම හොයන්න කරලියට එන කමිටුවලට ගුරු සංගමයේ ලේකම් ස්ටාලින්ගෙන් දොස්මුරයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්