Sunday, April 19, 2026
Homeක්‍රීඩාසනත් ජයසූරියට ශ්‍රී ලංකා ක්‍රිකට් ලොකු පුටුවක්?

සනත් ජයසූරියට ශ්‍රී ලංකා ක්‍රිකට් ලොකු පුටුවක්?

හිටපු නායක සනත් ජයසූරිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපදේශකවරයෙකු ලෙස පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති බව ක්‍රිකට් ආරංචි මාර්ග වාර්තා කරනවා.

කේසේ වෙතත් ඒ සම්බන්ධයෙන් අවසන් එකඟතාවයට පැමිණ නැහැ.

වර්තමානයේ මහේල ජයවර්ධන ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණු උපදේශකවරයෙකු ලෙස කටයුතු කරන අතර ඊට අමතරව සනත් ජයසූරිය උපදේශකවරයෙකු ලෙස එක්වීමට නියමිත බව සඳහන්.

READ:   ඇෆ්ගනිස්ථානයට එරෙහි ශ්‍රී ලංකා සංචිතය
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්