Sunday, July 26, 2026
Homeදේශීයචීන අසූච් නැවට මුදල් ගෙව්ව කෙනා තාම දන්නැලු!!

චීන අසූච් නැවට මුදල් ගෙව්ව කෙනා තාම දන්නැලු!!

චීනයෙන් ගෙන්වූ ආන්දෝලනාත්මක පොහොර නැවට වග කිවයුත්තන් සම්බන්ධයෙන් මෙතෙක් පියවර ගෙන නොතිබීම අද (08) පාර්ලිමේන්තුවේ විවාදයට ලක් වුණා.

නිවැරෙදි තත්ත්වයේ නොතිබීම නිසා හරවා යෑවූ එම පොහොර නැවට යළි ඩොලර් මිලියන 6.7ක් ගෙවීම මෙහිදී ප්‍රශ්න කර සිටියා.

READ:   කාර් රථයක් පෙරළී ඕස්ට්‍රේලියානු ජාතික කාන්තාවක් මිය යයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්