Thursday, May 14, 2026
Homeදේශීය'සුරංගනා කතා වැඩක් නැහැ' - නාමල් රාජපක්ෂ

‘සුරංගනා කතා වැඩක් නැහැ’ – නාමල් රාජපක්ෂ

මෙවර අයවැය යෝජනාවලියට ඇතුළත්ව ඇත්තේ පසුගිය අයවැයේ බොහෝ කාරණා බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

අයවැය සම්බයෙන් අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මහතා පැවසුවේ බිම් මට්ටමින් ක්‍රියාත්මක නොවෙන සුරංගනා කතාවළින් පළක් නොවන බවයි.

පාර්ලිමේන්තු සංකීර්ණයේදී අයවැය සම්බන්ධයෙන් අදහස් වීමසීමේදී නාමල් මහතා එලෙස පැවසුවා.

නාමල් රාජපක්ෂ මහතා..

“සුරංගනා කතා ලස්සන කතා කොච්චර කිව්වත් වැඩක් නෑ. ඒවා ප්‍රායෝගිකව බිම් මට්ටමෙන් ක්‍රියාත්මක වෙන්නේ නැත්නම්” 

READ:   සොරකම දඬුවම සහ මිනිසත්කම
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්