Sunday, August 30, 2026
Homeක්‍රීඩාඕස්ට්‍රේලියාව 199ට සීමා වෙයි..

ඕස්ට්‍රේලියාව 199ට සීමා වෙයි..

2023 ක්‍රිකට් ලෝක කුසලානයේ ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර තරගය අද (08) පැවැත්වෙනවා.

තරගයේ කාසිය වාසිය දිනූ ඕස්ට්‍රේලියාව පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.

ඉන්දීය පන්දුයවන්නන් හමුවේ ඕස්ට්‍රේලියානූ කණ්ඩායමට සියලුදෙනා දැවී රැස් කර ගත හැකිවූයේ ලකුණු 199ක් පමණයි.

ස්ටීව් ස්මිත් ලකුණු 46ක් රැස් කළා.

පන්දු යැමේදී රවීන්ද්‍ර ජඩේජා කඩුලු 3ක් සහ කුල්දීප් යාදව් කඩුලු 02 ක් දවාගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන ඉන්දීය කණ්ඩායම මේ වනවිට කඩුලු 03ක් දැවී ලකුණු 19ක් ලබා සිටිනවා.

ඒ පන්දුවාර 6යි පන්දු 3ක් තුළදී.

READ:   කුසල් මෙන්ඩිස් ගෙන් වාර්තාගත වේගවත් පිතිහරඹයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්