Tuesday, June 2, 2026
Homeක්‍රීඩාලෝක කුසලාන කටේ බංග්ලාදේශයට ප්‍රබලයෙකු අහිමිවෙයි..

ලෝක කුසලාන කටේ බංග්ලාදේශයට ප්‍රබලයෙකු අහිමිවෙයි..

මේවර ක්‍රිකට් ලෝක කුසලානය සඳහා සහභාගී වන බංග්ලාදේශ කණ්ඩායම නම් කර තිබෙනවා.

එහිදී සුපිරි ක්‍රීඩක තමීම් ඉක්බාල් සංචිතයෙන් ඉවත් කර තිබීම කැපීපේනනවා.

ඒ ඔහු අබාධයකට ලක්වීම හේතුවෙන්.

නම් කළ බංග්ලාදේශ සංචිතය පහතින්,

file
READ:   රට තුළ මන්පෝෂණය යැයි කීම වැරදි නිගමනයක් - වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන (VIDEO)
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්