Sunday, September 27, 2026
Homeදේශීයජනපති ජර්මනියට

ජනපති ජර්මනියට

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිල සංචාරයක් සඳහා ජර්මනිය බලා පිටත්ව ගොස් තිබෙනවා.

අද (27) අලුයම ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළළෙන් පිටත්ව ගිය බව වාර්තා වෙනවා.

ජර්මනියේ දී පැවැත්වෙන බර්ලින් ග්ලෝබල් සාකච්ඡාවට සහභාගී වීම සඳහා ජනාධිපතිවරයා මෙම සංචාරයේ නිරත වෙනවා.

READ:   ආසියාවේ ශක්තිය සහ වැදගත්කම ජනපති ලෝක නායකයන් හමුවේ අවධාරණය කරයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්