Thursday, July 16, 2026
Homeවිදේශීයඅවුන්සාන් සුකීට සිර දඬුවමක්

අවුන්සාන් සුකීට සිර දඬුවමක්

බලයෙන් පහ කළ මියන්මාරයේ නායිකා අවුන්සාන් සුකීට එරට අධිකරණයක් විසින් වසර හතරක සිර දඬුවමක් නියම කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

නොබෙල් සාම ත්‍යාගලාභි සූකී ජනතාව උසිගැන්වීම සහ කොවිඩ් -19 නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වැරදිකරු වී ඇති බව එරට රජය ප්‍රකාශ කරයි.

ඇයට එල්ල වී ඇති එක් චෝදනාවකට වසර දෙක බැගින් වසර 4ක සිර දඬුවමක් ලබා දී ඇති බව වාර්තා වෙයි

READ:   UPDATE: අතුරුදහන් වූ සබ්මැරීනය ගැන තොරතුරක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්