ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන සුපිරි 4 වටයේ පළමු තරගය අද (09) පැවැත්වෙනවා.
ඒ බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව යි.
තරගය අද පස්වරු 03.00ට ආරම්භ වීමට නියමිතයි.
ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී තරගය පැවැත්වෙනවා.