Thursday, September 10, 2026
Homeදේශීයචැන්ල් 4 එකට අපේ පවුල එක්ක පාරම්පරික වෛරයක් තියෙනවා - නාමල් රාජපක්ෂ

චැන්ල් 4 එකට අපේ පවුල එක්ක පාරම්පරික වෛරයක් තියෙනවා – නාමල් රාජපක්ෂ

චැනල් ෆෝ යනු තමන් ඇතුළු රාජපක්ෂ පවුල සමග පාරම්පරික වෛරයක් ඇති නාලිකාවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

2009 දී යුද්ධය අවසන් කල කාලයේ සිට රාජපක්ෂවරුන්ට විරුද්ධව ඔවුන් විඩියෝ චිත්‍රපට ක්‍රියාත්මක කළ බව මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා.

යුද්ධය ඉවර වූ වෛරය නැවත වතාවක් පිරිමහා ගන්න හෝ තවත් කෙනෙකුගේ දේශපාලන අරමුණක් වෙනුවෙන් එම නාලිකාව කටයුතු කරමින් සිටින බව සිතිය හැකි බවයි මන්ත්‍රීවරයා පැවසුවේ.

අද (06) පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මහතා මේ බව පැවසුවා.

විස්තර සහිත විඩියෝව පහතින්,

READ:   ජී.එල්.පීරිස් පොහොට්ටුවේ සභාපති ධූරයෙන් ඉවතට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්