Monday, August 31, 2026
Homeදේශීයඩලස් හා අනුර විශේෂ සාකච්ඡාවක

ඩලස් හා අනුර විශේෂ සාකච්ඡාවක

නිදහස ජනතා සභාවේ නායක ඩලස් අලහප්පෙරුම මහතා අද (25) ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා හමුවී සාකච්ඡා පවත්වා තිබෙනවා.

ඒ ඡන්දය කල් දැමීම ඇතුළු ආණ්ඩුවේ ක්‍රියාකලාපයන්ට එරෙහිව විපක්ෂයේ එකඟතාවයක් ඇති කර ගැනීම වෙනුවෙන් පවත්වන සාකච්ඡා වටයේ තවත් අවස්ථාවක් ලෙසයි.

දෙපාර්ශවය අතර පැවති සාකච්ඡාව ඉතා සාර්ථක බව ඩලස් අලහප්පෙරුම මහතා පැවසුවා.

වැඩිදුර විස්තර විඩියෝව,

READ:   මේ පාර මාලිමාවට ඡන්ද වැඩියි! - සජබ හිටපු පා.ම මුජුබර් රහුමාන් (VIDEO)
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්