Friday, June 5, 2026
Homeක්‍රීඩාJAFFNA KINGS ට සුපිරි ජයක්

JAFFNA KINGS ට සුපිරි ජයක්

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ තවත් තරගයක් තිසර පෙරේරා නායකත්වය දරන JAFFNA KINGS කණ්ඩායම සහ දසුන් ශානකගේ නායකත්වය යටතේ ක්‍රීඩා කරන GALLE TATRNS කණ්ඩායම අතර ඊයේ (04) පැවැත්වුණා.

කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ගාල්ල කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 09ක් දැවී ලකුණු 117ක් රැස් කළා.

එහිදී නායක දසුන් ශානක ලකුණු 30ක් SHEVON ලකණු 25 ක් ලබාගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ JAFFNA KINGS කණ්ඩායම පන්දුවාර 12.යි පන්දු 04 ක් තුළ කඩුලු 02ක් පමණක් දැවී කඩුලු 8කින් තරගය ජය ගත්තා.

එහිදී GURBAZ පන්දු 39 කින් ලකුණු 54ක් රැස් කළා. HRIDOY නොදැවී ලකණු 44යි.

READ:   ජැෆ්නා කිංග්ස් පරාජය කරමින් දඹුල්ල සුපිරි ජයක් වාර්තා කරයි…
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්