Sunday, October 25, 2026
Homeදේශීයභාණ්ඩ රැසක ආනයන සීමා ඉවත් කරන දිනයක් ගැන ඇමති සියඹලාපිටිය කියයි..

භාණ්ඩ රැසක ආනයන සීමා ඉවත් කරන දිනයක් ගැන ඇමති සියඹලාපිටිය කියයි..

සැප්තැම්බර් මාසය වන විට ආනයන සීමා පනවා ඇති තවත් භාණ්ඩ 300කට ආසන්න සංඛ්‍යාවක් එම සීමාවලින් නිදහස් කරන බව රංජිත් සියඹලාපිටිය අමාත්‍යවරයා පවසනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසුවා.

READ:   EPF ගිණුම ONLINE බලන්න ක්‍රමයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්