Wednesday, September 9, 2026
Homeදේශීයඉරාකයේ ස්වීඩන් කාර්යාලයට ගිනි තබයි

ඉරාකයේ ස්වීඩන් කාර්යාලයට ගිනි තබයි

ඉරාකයේ බැග්ඩෑඩ් අගනුවර පිහිටි ස්වීඩන් කාර්යාලයට ගිනි තබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අද (20) උදෑසන එහි කඩාවැදුණු විරෝධතාකරුවන් පිරිසක් ඊට ගිනි තබා ඇති බවයි වාර්තා වන්නේ.

මීට හේතුව වී ඇත්තේ ස්විඩනයේදී පිරිසක් කුරානයට ගිනි තැබීමේ සිද්ධිය බව තොරතුරු ලැබී ඇත.

ස්වීඩනයේදී ශුද්ධ වූ කුරානයට ගිනි තැබීමට විරෝධය පළ කරමින් මෙම විරෝධතා ඉරාකය තුළ ආරම්භ වූ බව වැඩිදුරටත් වාර්තා වෙනවා.

file
READ:   අනුර කුමාර මහනායක හිමිවරුන් බැහැදකී.
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්