Friday, July 24, 2026
Homeදේශීයබලපත්‍ර නැති බස් රථ සොයා වැටලීම්..

බලපත්‍ර නැති බස් රථ සොයා වැටලීම්..

බලපත්‍ර රහිතව මගී ප්‍රවාහනයේ යෙදෙන බස් රථ වැටලීම වෙනුවෙන් විශේෂ වැටලීම් මේ වනවිට ආරම්භ කර ඇති බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව අවධාරණය කරයි.

වැටලීම් වෙනුවෙන් කණ්ඩායම් 4 ක් යොදවා ඇති බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා.

පසුගියදා පුද්ගලයින් 11කට මරු කැඳවූ පොළොන්නරුව, මනම්පිටිය, කොටලීය බස් අනතුර සිදුවීමෙන් පසු මෙි සඳහා දැඩි අවධානයක් යොමුවිය.

READ:   සංචාරක කර්මාන්තයේ නියැලෙන අයට සහන රැසක් - ප්‍රසන්න රණතුංග
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්