Saturday, June 13, 2026
Homeදේශීයමෙහෙම ගියොත් අධිකරණයෙන් වැඩක් නෑ

මෙහෙම ගියොත් අධිකරණයෙන් වැඩක් නෑ

ජනතාව උදෙසා නීතිඥ එකමුතුව


වර්තමාන අධිකරණ පද්ධතිය දිගින් දිගටම කටයුතු කරන ආකාරය පිළිබඳව සෑහීමකට පත් නොවන බව ජනතාව උදෙසා නීතිඥ එකමුතුව පවසයි.
මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් එම එකමුතුවේ නීතිඥයෝ මේ බව පැවසූහ.
එසේම පසුගියදා පොලිස් වෙඩි පහරින් මරුමුවට පත් වූ පාතාලා සාමාජික ඌරු ජුවා ගැනද එහිදී ප්‍රකාශ කෙරිණි.

READ:   විදේශ ගත ශ්‍රමිකයින් මේ වසරේදී එවූ මුදල ඩොලර් මිලියන 2300 පනී
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්