Friday, September 11, 2026
Homeදේශීයනිදහස් පක්ෂය ආණ්ඩුවෙන් වෙන්වීම ගැන ඉඟියක්

නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් වෙන්වීම ගැන ඉඟියක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් වෙන් වීම ගැන තමන් කිසිවක් නොදන්නා බව ජනමාධ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
මාධ්‍යවේදියෙකු විසින් නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වන්නේද යන්න පිළිබඳව කළ විමසීමකදී ඇමතිවරයා ඊයේ (12) මේ බව පැවසීය.
එම ප්‍රකාශය ‘ලයිෆ් ට්‍රැවලර්’ නාලිකාවෙන් නරඹන්න.

READ:   හෙද පුහුණුව සඳහා කඩිනම් බඳවා ගැනීමක් - සෞඛ්‍ය අමාත්‍යාංශය
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්