Sunday, June 14, 2026
Homeදේශීයපූටින් ඝාතනය කිරීමේ තැතක් ගැන රුසියාවෙන් අනාවරණයක්..

පූටින් ඝාතනය කිරීමේ තැතක් ගැන රුසියාවෙන් අනාවරණයක්..

ජනාධිපති ව්ලැඩ්මිර් පූටින් ඝාතනය කිරීමට තැත් කරමින්, යුක්‍රේනය විසින් එවනු ලැබූ බවට සැක කරන ඩ්‍රෝන යානා 02ක් බිඳ හෙලූ බව රුසියාව පවසනවා.

විදෙස් මාධ්‍ය පවසන්නේ, ක්‍රෙම්ලීනය ඉලක්ක කර එම ඩ්‍රෝන යානා එවා ඇති බවයි.

ඊයේ (02) රාත්‍රියේ මෙම ඩ්‍රෝන යානා දෙක බිම හෙලූ බව රුසියාව නිවේදනය කළා.

කෙසේවෙතත් යුක්‍රේනය කියා සිටියේ, ඩ්‍රෝන ප්‍රහාරයට තමන්ගේ සම්බන්ධයක් නොමැති බවයි.

READ:   දිස්ත්‍රික්ක 4 ක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කරයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්