Monday, September 14, 2026
Homeදේශීයජනතාව පෙළන නීති රැක පළක් නෑ!

ජනතාව පෙළන නීති රැක පළක් නෑ!

ජනතාව තළා පෙළා නීතිය රැකීමෙන් පළක් නොවන අතර නිලධාරීන්ට මාර්ගෝපදේශන සඳහා පමණක් නීති සම්පාදනය කර ඇති බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (22) අවධාරණය කළේය.
නීති ක්‍රියාත්මක කිරීමේදී වැඩ කළ යුත්තේ ජනතාව වෙනුවෙන් බවද ජනාධිපතිවරයා සඳහන් කළේ ලංකාවේ ගංගා සංරක්ෂණ කටයුතු ආරම්භ කරමින් රුහුණු කතරගම මැණික් නදිය අසල පැවති උත්සවයට සහභාගි වෙමිනි.

READ:   අසත්‍ය පුවතක් ගැන ජනපති මාධ්‍ය අංශයෙන් නිවේදනයක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්