Wednesday, September 9, 2026
Homeදේශීයශ්‍රී ලංකා ක්‍රිකට් යළි කෝප් කමිටුවට

ශ්‍රී ලංකා ක්‍රිකට් යළි කෝප් කමිටුවට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යළිත් වතාවක් එළඹෙන අප්‍රේල් 06 වැනිදා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව වෙත කැඳවීමට තීරණය කර තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් නිසි සූදානමකින් තොරව පසුගිය පෙබරවාරි 11 වැනිදා කෝප් කමිටුවට කැඳවූ අවස්ථාවේදී එම රැස්වීම අතරමගදී අත්හිටුවීමෙන් අනතුරුව කෝප් කමිටුව වෙත යළි පැමිණීමට මසක කාලයක් ලබා දෙන බවට එම කමිටුවේ සභාපති චරිත හේරත් මහතා දැනුම් දුන්නේය.
ඒ අනුව ඔවුන් එළ්ඹෙන හයවෙනිදා යළි කෝප් කමිටුව හමුවේ පෙනී සිටීමට නියමිතය.

READ:   කාසියේ වාසිය නෙදර්ලන්තයට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්