Monday, July 27, 2026
Homeදේශීයලංකාවේ මානව හිමිකම් වෙනුවෙන් රටවල් 18ක්

ලංකාවේ මානව හිමිකම් වෙනුවෙන් රටවල් 18ක්

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් වන ඕනෑම යෝජනාවකට එරෙහිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී සහාය දීමට එක්සත් ජාතීන්ගේ සාමාජිකත්වය දරණ රටවල් 18ක් සහතික වෙයි.
ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවල් දැනුවත් කිරීම සඳහා ක්‍රියාත්මක වැඩපිළිවෙළ අතර මෙම ප්‍රතිචාර ලද බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

READ:   මාලඹේ තොරතුරු තාක්ෂණ උද්‍යානයේ ඉඩමක් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්