කොවිඩ් වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබාගෙන පූර්ණ සුවය ලැබූ සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඊයේ (23) සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් සමග පවතින වසංගත තත්ත්වය සහ වෛරසය මර්දන වැඩපිළිවෙළෙහි ප්‍රගතිය පිළිබඳව විශේෂ සාකච්ඡාවක් පවත්වන ලදි.
කොවිඩ් වෛරසය පාලනය හා මැඩපැවැත්වීම මූලික කරගනිමින් පසුගිය කාලය තුල ක්‍රීයාත්මක කළ එන්නත්කරණ වැඩපිළිවෙළ, පීසීආර් පරීක්ෂණ කටයුතුවල වත්මන් තත්ත්වය, සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාත්මක කිරීම, කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානවල වත්මන් තත්ත්වය පිළිබඳවද සෞඛ්‍ය ඇමතිවරිය අවධානය යොමු කළ බව රජයේ නිල පුවත් වාර්තා කළේය.
සෞඛ්‍ය ඇමතිනිය යළි වැඩට බසී
නවතම වීඩියෝ
-
උලපනේ හිමිගෙන් ආණ්ඩුවට නැවතත් රතු එළි !! කස්සප හාමුදුරුවෝ ගැන ඇහුවම උලපනේ හිමිට යකා නගියි
-
හැටන් ප්රයිවට් බස් නැවතුමේ බසයක් අනූනමයෙන් බේරෙයි
-
🚨හෝමාගම පොලිස් අත්අඩංගුවේදී රට දැක්ක ඉෂාර අවසන් ගමන් යද්දී ලහිරුගෙන් රටටම අනාවරණයක්??
-
සූර්ය බලශක්තිය සම්පූර්ණයෙන්ම අඩාල වෙලා - ඇමති සූර්ය බලශක්තියට ආයෝජනය කරන්නේ නැහැ


