Wednesday, July 22, 2026
Homeදේශීයපෙට්‍රල් ත්‍රිරෝද රථ ඉලෙක්ට්‍රොනික් කිරීමේ ව්‍යාපෘතියක් හෙට සිට

පෙට්‍රල් ත්‍රිරෝද රථ ඉලෙක්ට්‍රොනික් කිරීමේ ව්‍යාපෘතියක් හෙට සිට

මෙරට පවතින ත්‍රීරෝද රථ විද්‍යුත් ත්‍රිරෝද බවට පරිවර්ථනය කිරීමේ ව්‍යාපෘතිය හෙට (11) සිට ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

මෝටර් රථ ප්‍රවාහන කොමිසමේ කොමසාරිස් නිශාන්ත වීරසිංහ සඳහන් කළේ, පළමු අදියර යටතේ පෙට්‍රල් ත්‍රිරෝද රථ 300ක් විද්‍යුත් ත්‍රිරෝද රථ ලෙස පරිවර්ථනය කරන බවයි.

READ:   ඇති අය කති බොති නැති අයට මොන අවුරුදුද? මහත්තයෝ (VIDEO)
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්