මහා නගර සභා, නගර සභා ආඥා පනත් සහ ප්‍රාදේශීය සභා පනතේ යෝජිත සංශෝධන කඩිනම් කරන්නැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් දී තිබේ.
පළාත් පාලන ආයතනයන්ගේ සංසදයේ නියෝජිත හමුව අරලියගහ මන්දිරයේදී ඊයේ (15) පැවති අවස්ථාවේ අගමැතිවරයා මෙම උපදෙස් දී ඇත.
මහා නගර, නගර, ප්‍රාදේශීය සභා ආඥා පනත් සංශෝධන කඩිනම් කරන්නැයි උපදෙස්
නවතම වීඩියෝ
-
🔴මගේ මැණික එන්න එන්න.මෙච්චර දවස් කොහේද ගියේ මගෙ මැණික???
-
ආනන්ද විද්‍යාලය අසලදී තරුණයෙකුට වෙච්ච අසධාරණයක්??අන්ඩවෙයාර් විතරයි කලිසම ගැලෙව්වා හරි අසික්කිතයි??
-
තාත්තා මට බයිසිකල් පදින්න රු.10ට rent එකට ගෙනාපු හැටි මතකයි.හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයාගේ අතීතය
-
🔴EPF අරමුදල බඩු බනිස්ද? කුකුල් කොටුව නරින්ට භාර දුන්නා වගේ?හැමෝම දැනුවත් විය යුතු කරුණ ගැන හෙළිදරව්ව


