Sunday, April 26, 2026
Homeදේශීයකොළඹට අද පැය 10 ක ජල කප්පාදුවක්..

කොළඹට අද පැය 10 ක ජල කප්පාදුවක්..

විදුලි නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද (08) පෙරවරු 10.00 සිට රාත්‍රී 8.00 දක්වා පැය 10 ක කාලයක් කොළඹ ආශ්‍රිත ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව කොළොන්නාව නගර සභා බලප්‍රදේශය, මොරගස්මුල්ල, රාජගිරිය, ඔබේසේකරපුර, බණ්ඩාරනායකපුර, ඇතුල්කෝට්ටේ,නාවල,කොස්වත්ත, රාජගිරිය සිට නාවල විවෘත විශ්වවිද්‍යාලය දක්වා ප්‍රධාන මාර්ගය සහ සියලූම අතුරු මාර්ගවලද ජල සැපයුම මෙලෙස අත්හිටුවණු ලැබේ.

READ:   පාස්කු ප්‍රහාරයට වසරකට පෙර අල්කයිඩා මොළකරුවන් 5ක් වනාතවිල්ලුවේදී සැලසුම හදලා - පොලීසිය
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්