2023 ජනවාරි මාසයේදී මෙරටට ගල්අඟුරු නෞකා 07 ක් ගෙන්වීමට අපේක්ෂා කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසනවා. එලෙස දිවයිනට ගෙන්වීමට නියමිත ගල්අඟුරු නෞකාවන්ගෙන් පළමු නෞකාව 2023 – ජනවාරි 05 වනදා මෙරටට පැමිණීමට නියමිත බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.
නවතම වීඩියෝ
-
රටම දැක්ක අත්බෝම්බේ අත්වැරදීමක්?? -"අනේ ප්ලීස්.." - කවිත් කියල..ගණමුත් හදලා පෙන්නලා නිරෝෂන් කියන දේ.
-
මිග් යානා ගනුදෙනුව ගැන අහන්න FCID කැඳවූ ගෝඨාභය පිටව යයි
-
නෑ කොරෝනා එන්නත් කලින් මේක වෙලා තියෙන්නේ.වසරකට පසු UPDATE එක එක්ක යළිත් අනාවරණයක්.
-
නූතන චේතිය රජ්ජුරුවෝ! කවුරුත් අපිට ටියුෂන් දෙන්න ඕනනෑ! නීතීඥ සංගමේ සභාපති ගැන ප්‍රකාශය කළ මන්ත්‍රී


