පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳව පත් කළ ජනාධිපති කොමිසමේ වාර්තාවක් තමා වෙත ලබා දෙන්නැයි ඊයේ (12) නීතිපතිවරයා ජනාධිපති ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.
එම ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන්ට චෝදනා ඉදිරිපත් කිරීම සඳහා අදාළ වාර්තාව ලබා දෙන ලෙස නීතිපතිවරයා ඉල්ලා ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න පවසයි.
නීතිපති පාස්කු කොමිසමේ වාර්තාවක් ඉල්ලයි
නවතම වීඩියෝ
-
අපි ඉල්ලන්නේ අමුතු දෙයක් නෙවෙයි විශේෂඥ වෛද්‍යවරුන් යෝජීත අයවැයෙන් ප්‍රවාහනය සදහා දීමනාවක් ඉල්ලයි.
-
අපි ගොඩක් ගැතිවෙලා ඉන්න ජාතියක්.මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාමහේවා කිව්ව සුපිරි කථාව.
-
උන්ව මේකේ පුරවැසිකම දිලා කාවද සතුටු කරන්නේ??රෝහින්යා සරණාගතයන් වහා ලංකාවෙන් පිටුවහල් කරනු.!
-
පොහොට්ටුවේ රැස්වීම ගැන චේනක කට අරී.මගේ දෙවියා ප්රභාකරන් කියු අර්චුනාට කණට ගැහුවා වගේ කියපු කථාව.


