කොවිඩ් 19 වසංගතය පාලනය පිළිබඳව සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඊයේ (05) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කළාය.
රජය මේ වන විට ඒ සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග සහ ඉදිරියේදී ඇති විය හැකි තත්ත්වයන් සහ ඒවායේදී කටයුතු කළ යුතු ආකාරය පිළිබඳවත් සෞඛ්‍ය ඇමතිනියගේ ප්‍රකාශය ‘ලයිෆ් ට්‍රැවලර්’ නාලිකාවෙන් නරඹන්න.
කොවිඩ් පාලනය ගැන සෞඛ්‍ය ඇමතිනියගෙන් ප්‍රකාශයක්
නවතම වීඩියෝ
-
🔴 රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්රධානෝත්සවයේ ජීවිතයට එක්වරක් පිදෙන සහිත්යරත්න සම්මාන ජනපතිගේ සුරතින්.
-
මේක ආණ්ඩුවක් එක්ක ප්‍රශ්ණයක් නෙවෙයි.දුම්රිය දෙ.වෘත්තිය සමිති පැය 48ක වෘත්තිය ක්‍රියාමාර්ගයකට සැරසෙයි
-
වසර 20කට අධික කාලයක් නොගෙවා තිබූ වතු කම්කරු ව්‍යවස්ථාපිත හිඟමුදල් ගෙවීම අනිද්දා සිට.
-
අත්අඩංගුවට අරන් හිරේ දාන එකතරම් සතුටක් තවත් නෑ.නාමල් නිසා කළුතර ප්‍රාදේශිය සභාව උණුසුම් වෙයි.


