ප්‍රවීණ රංගධර ජයලාල් රෝහණයන්ගේ අවසන් කටයුතු හෙට (14) බොරැල්ල කනත්තේ ආදාහනාගාරයේදී සවස 4.30ට සිදු කෙරේ.
දේහය 50/3 ශ්‍රී සීලානන්ද මාවත, කොස්සින්න, ගණේමුල්ල නිවසේ අද (13) සවස 3.00 දක්වාත් සවස 6.00 සිට හෙට (14) සවස 3.30 දක්වා කොළඹ 07, බෞද්ධාලෝක මාවත සුදර්ශී ශාලාවේ තැන්පත් කිරීමට කටයුතු යොදා ඇත.
ජයලාල් රෝහණයන්ගේ අවසන් කටයුතු හෙට
නවතම වීඩියෝ
-
අපි ඉල්ලන්නේ අමුතු දෙයක් නෙවෙයි විශේෂඥ වෛද්‍යවරුන් යෝජීත අයවැයෙන් ප්‍රවාහනය සදහා දීමනාවක් ඉල්ලයි.
-
අපි ගොඩක් ගැතිවෙලා ඉන්න ජාතියක්.මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාමහේවා කිව්ව සුපිරි කථාව.
-
උන්ව මේකේ පුරවැසිකම දිලා කාවද සතුටු කරන්නේ??රෝහින්යා සරණාගතයන් වහා ලංකාවෙන් පිටුවහල් කරනු.!
-
පොහොට්ටුවේ රැස්වීම ගැන චේනක කට අරී.මගේ දෙවියා ප්රභාකරන් කියු අර්චුනාට කණට ගැහුවා වගේ කියපු කථාව.


