Friday, October 16, 2026
Homeදේශීයනාමල් රාජපක්ෂට පාර්ලිමේන්තුවේ නව සභාපති ධූරයක්

නාමල් රාජපක්ෂට පාර්ලිමේන්තුවේ නව සභාපති ධූරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු අධීක්ෂණ කමිටුවක සභාපතිවරයකු වශයෙන් පත් කර තිබෙනවා.

ජාත්‍යන්තර සබඳතා පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කමිටුවේ සභාපතිවරයා ලෙස ඔහු මෙලෙස පත් කර ඇති බව සඳහන්.

READ:   ටයිල් සහ සනීපාරක්ෂක භාණ්ඩ මිල ඇත්තටම පහළට ගිහින්ද? ටයිල් සහ සනීපාරක්ෂක භාණ්ඩ ආනයනකරුවෝ
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්