Saturday, August 29, 2026
Homeදේශීයඔකුගඩු රොගීන් වාර්තා වීම ඉහළට

ඔකුගඩු රොගීන් වාර්තා වීම ඉහළට

වකුගඩු රෝගීන් වාර්තා වීම සීඝ්‍රයෙන් ඉහළයමින් පවතින බව වකුගඩු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය අනුර හේවාගීගන මහතා පවසනවා.

මෙරට කෘෂිකර්මික කලාප ආශ්‍රිතව වකුගඩු රෝගීන් වාර්තාවීම තවදුරටත් ඉහළ ගොස් ඇති බව වෛද්‍යවරයා ප්‍රකාශ කළා.

ඊයේ (09) කොළඹදී පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කර සිටියා.

READ:   පිවිතුරු බුදු දහමත්, බොදු උරුමයත් සුරැකීමට කැපවෙමු - ජනපති පොසොන් දින පණිවිඩයෙන් කියයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්