Friday, October 16, 2026
Homeදේශීයකන්ටේනර් රථයක් දුම්රියයක ගැටෙයි

කන්ටේනර් රථයක් දුම්රියයක ගැටෙයි

කන්ටේනර් රථයක් මීගමුව සිට කොළඹ කොටුව දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුර අද (15) කුරණ දුම්රිය ස්ථානය ආසන්නයේදී සිදුව ඇති අතර අනතුරින් දුම්රිය එන්ජිමට ද බරපතළ හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ. මේ හේතුවෙන් කොළඹ මීගමුව මාර්ගයේ දුම්රිය ගමනාගමනයට ද බාධා ඇතිව තිබෙනවා.

READ:   පාස්කු ප්‍රහාරය කරපු කෙනා තමන් දන්නා බවට මෛත්‍රීපාල සිදු කළ රට හොල්ලන ප්‍රකාශය (වීඩියෝ)
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්