Tuesday, September 15, 2026
Homeදේශීයඔරුවක් පෙරළී දැරියන් තිදෙනෙකු අතුරුදන්

ඔරුවක් පෙරළී දැරියන් තිදෙනෙකු අතුරුදන්

සූරියවැව මහවැලිකඩආර වැවේ ඔරුවක් පෙරළීමෙන් දැරියන් තිදෙනකු අතුරදන්ව ඇති බව වාර්තා වෙනවා.

මෙම ඔරුවෙහි පුද්ගලයින් 8 දෙනෙකු ගමන් කර ඇති අතර ඔරුව පෙරළීමෙන් පුද්ගලයින් 5 දෙනෙකු දිවිබේරා ගෙන ඇති බව පොලිසිය පවසනවා.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි පිරිසක් වන අතර අතුරුදන්වූ දැරියන් තිදෙනා වයස අවුරුදු 10 ,16 සහ 18 යන වයස්සීමා වල පසුවන අය බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

READ:   උපකුලපතිවරයාට පහරදීම සම්බන්ධ ශිෂ්‍යයන් 6 දෙනෙකු අත්අඩංගුවට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්