Friday, July 17, 2026

Monthly Archives: June, 2026

පූනාගල, කබරගල වතුයායේ නායයෑම්වලින් විපතට පත් වූ ජනතාවට නිවාස ලබාදීමේ ව්‍යාපෘතිය අවසන් අදියරේ.

රුපියල් ලක්ෂ 2000ක ඇස්තමේන්තු ගත පිරිවැයක් 2023 වර්ෂයේ නායයාම හේතුවෙන් පූනාගල කබරගල ප්‍රදේශයේ සිය නිවාස අහිමි වූවන් සඳහා පූනාගල ප්‍රදේශයේ ඉදිකෙරෙන නව නිවාස ව්‍යාපෘතියේ ප්‍රගති...

පාස්කු දින ප්‍රහා­ර­යට අල්ලන්න එපා යැයි ඉල්ලූ ගෝඨා­භ­යගේ පෙත්සම අද කැඳ­වයි

පාස්කු දින ප්‍රහා­රය සම්බ­න්ධ­යෙන් ත්‍රස්ත­වා­දය වැළැ­ක්වීමේ පනත යටතේ තමන් අත්අ­ඩං­ගු­වට ගැනීම හා රැඳ­වුම් නියෝ­ගය යටතේ රඳ­වා­ගෙන ප්‍රශ්න කිරීම වළ­කා­ලන ආඥා­වන් නිකුත් කර­න්නැයි ඉල්ලා හිටපු...

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල තවදුරටත් පහළට

අමෙරිකාව සහ ඉරානය අතර ඇති වූ යුද තත්ත්වය නිමා කරමින් අත්සන් තැබූ සාම ගිවිසුම හේතුවෙන්, ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අද (18) උදෑසන වන විට...

පාස්කු ප්‍රහාරයට මාව අත්අඩංගුවට ගන්නෙපා.-ගෝඨාභයගෙන් පෙත්සමක්

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන් අත්අඩංගුවට ගැනීම හා රැඳවුම් නියෝගය යටතේ රඳවාගෙන ප්‍රශ්න කිරීම වළකාලන ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු ජනාධිපති...

මිලියන 501කට අධික මුදලක් වැයකරමින් පුළුල් කොට නව්‍යකරණය කරන ලද ජීව වෛද්‍ය ඉංජිනේරු සේවා මධ්‍යස්ථානයේ වැඩ අරඹයි.

රුපියල් මිලියන 501කට අධික මුදලක් වැයකරමින් පුළුල් කොට නව්‍යකරණය කරන ලද ජීව වෛද්‍ය ඉංජිනේරු සේවා මධ්‍යස්ථානයේ රාජකාරී කටයුතු සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්, මෙරට...

බාහිර දේවල් අමතක කර ක්‍රීඩාවට විතරක් අවධානය දෙන්න – ශ්‍රී ලංකා හිටපු නායක අනුර තෙන්නකෝන්ගෙන් සූර්යවංශීට උපදෙසක්

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක Anura Tennekoon විසින් ඉන්දීය ක්‍රිකට් ක්ෂේත්‍රයේ අනාගත තරුවක් ලෙස සැලකෙන 15 හැවිරිදි Vaibhav Suryavanshi වෙත දිරිගන්වන උපදෙසක් ලබා දී...

වසර 42කට පසු කලා වැව පිටවාන ප්‍රතිසංස්කරණ කටයුතු අද ඇරඹේ.

ඓතිහාසික කලා වැව ජලාශයේ පිටවාන ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය අද(16) ඇරඹේ. කලා වැව ජලාශයේ දොරටු රහිත වාන් මාර්ගයේ (Ungated Spillway) පවතින ජල කාන්දුවීම් යථා තත්ත්වයට පත් කිරීම...

ඩෙංගු බෝ කර­න්නන්ට තරා­ති­රම නොබලා නීතිය තදින්

මාස 6ට මරණ 24ක් – රෝගීන් 41,144ක් ඩෙංගු වසං­ගත තත්ත්ව­යක් දක්වා වර්ධ­නය වීමේ අව­දා­නම අවම කර ගැනීම සඳහා ක්‍රියා­ත්මක කරන මදුරු කීට­යන් බෝ කරන පරිශ්‍ර...

කොළඹ ජාතික රෝහලේ නව නියෝජ්‍ය අධ්‍යක්ෂක ධුරයේ වැඩ අරඹයි

කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස පත්වීම් ලද විශේෂඥ වෛද්‍ය එම්.කේ.සම්පත් ඉන්දික කුමාර මහතා ඊයේ (15) ධුරයේ රාජකාරි කටයුතු ආරම්භ කළා. ඒ මහතා ඇතුළු...

විමල්-උදය-දිලිත් අධි­ක­ර­ණ­යට අප­හාස කරලා?-CIDයෙන් උසාවියට වාර්තාවක්

මහින්ද පති­රණ-සුගී­ශ්වර – අසං­කගේත් නම් ඇතු­ළත් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහා­රය සම්බ­න්ධ­යෙන් සිදු­ක­රන විම­ර්ශන සහ අධි­ක­රණ ක්‍රියා­ව­ලි­යට බාධා කිරීම හා බල­පෑම් කිරීම සම්බ­න්ධ­යෙන් හිටපු අමා­ත්‍ය­ව­රුන්  සහ...

වී කිලෝවක පිරිවැය අනුව ස්ථාවර මිල තීන්දු කරන සූත්‍රය මොකද්ද? -සජිත් රජයෙන් ප්‍රශ්න කරයි

රජය විසින් වී කිලෝවක් සඳහා ස්ථාවර මිලක් ලබා දෙන්නේ නම් මේ ස්ථාවර මිල සුත්‍රය නිර්මාණය කිරීමේ දී බිත්තර වී, පොහොර මිල, කෘෂි රසායන මිල,...

Most Read