Thursday, June 18, 2026
Homeදේශීයලෝක වෙළඳපොළේ බොරතෙල් මිල තවදුරටත් පහළට

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල තවදුරටත් පහළට

අමෙරිකාව සහ ඉරානය අතර ඇති වූ යුද තත්ත්වය නිමා කරමින් අත්සන් තැබූ සාම ගිවිසුම හේතුවෙන්, ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අද (18) උදෑසන වන විට තවදුරටත් පහත වැටී තිබෙනවා.

ඒ අනුව, බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල  1.12% කින් පහත වැටී අමෙරිකානු ඩොලර් 78.66 ක් ලෙස සටහන්ව ඇති බව වාර්තා වෙනවා.

WTIබොරතෙල් බැරලයක මිල 1.28%  කින් පහත වැටී අමෙරිකානු ඩොලර් 75.81 ක් දක්වා එහි මිල අඩුවී තිබෙනවා.

READ:   කෝප් කමිටුවේ හිටපු සභාපතිවරයෙක් නිලධාරිනියකට ලිංගක හිංසන කරලා? හෙළිදරව්වක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්