Sign in
මුල් පිටුව
දේශීය
විදේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විශේෂාංග
ආගමික
විද්‍යා හා තාක්ෂණික
සංචාරේ
About Us
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Privacy Policy
Password recovery
Recover your password
your email
Search
Saturday, April 25, 2026
මුල් පිටුව
දේශීය
විදේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විශේෂාංග
ආගමික
විද්‍යා හා තාක්ෂණික
සංචාරේ
About Us
මුල් පිටුව
දේශීය
විදේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විශේෂාංග
ආගමික
විද්‍යා හා තාක්ෂණික
සංචාරේ
About Us
Search
Home
2025
Yearly Archives: 2025
දේශබන්දු අත්අඩංගුවට ගැනීම තුන්ගොල්ලක් එකතුවෙලා කරපු දවස් 20 නාට්ටියක් – පාඨලී
Amith Rathnaweera
-
March 20, 2025
0
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය යනු ආණ්ඩුවයි පොලිසියයි දේශබන්දු තෙන්නකෝනුත් එකතුවී කළ දවස් 20 නාට්ටියක් බව පාඨලී තෙන්නකෝන් මහතා පවසනවා. පිටපතට අනුවම එම නාටකය...
දේශබන්දු තෙන්නකෝන් අද යළි අධිකරණයට: පස්වරුවේ විශේෂ තීරණයක්?
Amith Rathnaweera
-
March 20, 2025
0
මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සේවය අතිහිටවනු ලැබු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද (20) යළි මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට...
අනුරාධපුර රෝහල තුළදී වෛද්‍යවරියකට ලිංගික අතවර කළ සැකකරු හඳුනාගෙන.
Amith Rathnaweera
-
March 11, 2025
0
ඊයේ රාත්‍රියේ අනුරපුර රෝහලේදී වෛද්‍යවරියක බරලතළ ලිංගික හිංසනයට ලක්ව ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සභාවේ අද අනාවරණ කළා. ඔහු සඳහන් කළේ මෙය...
අනුරාධපුරය රෝහලේ සිද්ධිය පිළිබදව GMOA එකෙන් විශේෂ ප්‍රකාශයක්
Admin
-
March 11, 2025
0
අනුරාධපුරය රෝහලේ අවාසනාවන්ත සිදුවීම පිළිබදව මීට ස්වල්ප වේලාවකට පෙර රජයේ වෛද්‍ය නිලධාරනිගේ සංගමය මාධ්‍ය හමුවක් කැදවමින් විශේෂ ප්‍රකාශයක් නිකුත් කළා. උපුටා ගැනීම. මෙම පසුබිම තුළ මෙරට රෝහල් පද්ධතියේ සේවය...
ප්‍රවීණ රංගන ශිල්පිනී සුසන්තා චන්ද්‍රමාලි අභාවප්‍රාප්ත වෙයි
Amith Rathnaweera
-
March 1, 2025
0
ප්‍රවීණ රංගන ශිල්පිනී සුසන්තිකා චන්ද්‍රමාලි මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා. කලක සිට රෝගාතුරව සිටි චන්ද්‍රමාලි මහත්මීය මිය යන විට 61 වන වියෙහි පසුවුණ. 1964 දී හම්බන්තොට මුල්කිරිගල...
හිටපු පොලිස්පති දේශබන්දු ඇතුළු 8ක් අත්අඩංගුවට ගැනීමට නියෝග
Amith Rathnaweera
-
February 28, 2025
0
හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු නිලධාරීන් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණය ඉදිරිපත් කරන්නැයි මාතර මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. ඒ 2023...
සිංහල දෙමළ අලුත් අවුරුද්දට අත්‍යවශ්‍යය ආහාර ඇතුළත් සහන මල්ලක්
Amith Rathnaweera
-
February 25, 2025
0
එළැඹෙන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් අඩු ආදායම්ලාභීන්ට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළත් සහන මල්ලක් ලබා දීමට රජයේ අවධානය යොමුව තිබේ. ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට...
BREAKING: අලුත්කඩේ වෙඩි තැබීමේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට
Amith Rathnaweera
-
February 19, 2025
0
ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු පුත්තලමේ පාලවිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව මහජන ආරක්ෂක නි. අමාත්‍ය නීතීඥ සුනිල් වටගල මහතා ප්‍රකාශ කළා. කොළඹ අලුත්කඩේ අධිකරණ...
අලුත් රජයේ පළමු අයවැය අද
Amith Rathnaweera
-
February 17, 2025
0
2025 වර්ෂය සඳහා වන නව රජයේ අයවැය අද (17) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. ඒ පෙරවරු 10.30ට මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින්. අනුර...
සංගක්කාරගේ නායකත්වයෙන් යුත් ‘මාස්ටර් ලීග් – ශ්‍රී ලංකා සංචිතය’ නම් කරයි
Amith Rathnaweera
-
February 15, 2025
0
එළඹෙන 22 ඉන්දියාවේදී ආරම්භ වීමට නියමිත 'ඉන්ටර්නැෂනල් මාස්ටර්ස් ලීග්' තරගාවලිය සඳහා එක්වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු නායක කුමාර්...
පානදුර බස් අනතුරින් තුනක් රෝහලට (වීඩියෝ)
Amith Rathnaweera
-
February 15, 2025
0
අද (15) අලුයම හතරට පමණ පානදුර නගරයේ පානදුර ගුවන් පාලම ආසන්නයේදී ලුණුගම්වෙහෙර සිට කොළඹ දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් පෙරළී යාමෙන් බස් රථයේ...
1
...
10
11
12
...
14
Page 11 of 14
Most Read
පාප්වහන්සේට දෝශාරෝපණය කළ ට්‍රම්ප් තමන් ජේසුස්ට සමාන කර ගනී.
April 13, 2026
BREAKING අද මධ්‍යම රාත්‍රියේ සිට 18 දක්වා පෙට්‍රල් වාහන සඳහා ‘QR’ ක්‍රමය ඉවතට
April 11, 2026
ගල් අගුරු හොදද නැද්ද බලන්න මම කාලා බලන්නේ නැහැ ඒක කරන්නේ පරීක්ෂණාගාරවල නියමිත විදියට, ජනපති අනුර කුමාර දිසානායක
April 7, 2026
මෙහෙම ගියොත් ලංකා රග්බි වලපල්ලටම යයිද?
March 27, 2026
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok
Privacy policy