Tuesday, September 8, 2026
Homeක්‍රීඩාසංගක්කාරගේ නායකත්වයෙන් යුත් 'මාස්ටර් ලීග් - ශ්‍රී ලංකා සංචිතය' නම් කරයි

සංගක්කාරගේ නායකත්වයෙන් යුත් ‘මාස්ටර් ලීග් – ශ්‍රී ලංකා සංචිතය’ නම් කරයි

එළඹෙන 22 ඉන්දියාවේදී ආරම්භ වීමට නියමිත ‘ඉන්ටර්නැෂනල් මාස්ටර්ස් ලීග්’ තරගාවලිය සඳහා එක්වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.

ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු නායක කුමාර් සංගක්කාරගේ නායකත්වයෙන්.

හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් තරග වදින මෙම ලීග් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව, ඉන්දියාව, ඕස්ට්‍රේලියාව,බටහිර ඉන්දිය කොදෙව්ව සහ දකුණු අප්‍රිකාව තරග කරනවා.

ඉන්දියාවේ සත්කාරත්වයෙන් පැවැත්වෙන තරගාවලියේ පළමු තරගය ශ්‍රි ලංකා පිළ සහ ඉන්දියා පිළ අතර පෙබරවාරි 22 පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා මාස්ටර්ස් ලීග් සංචිතය පහතින්,

file

කුමාර් සංගක්කාර (නායක)

රොමේෂ් කළුවිතාරණ

අෂාන් ප්‍රියන්ජන්

උපුල් තරංග

නුවන් ප්‍රදීප්

ළහිරු තිරිමාන්න

චින්තක ජයසිංහ

සීක්කුගේ ප්‍රසන්න

ජීවන් මෙන්ඩිස්

ඉසුරු උදාන

ධම්මික ප්‍රසාද්

සුරංග ලක්මාල්

ඩිල්රුවන් පෙරේරා

අසේල ගුණරත්න

 චතුරංග ද සිල්වා

READ:   2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරඟ කාලසටහන නිකුත්වෙයි.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්