Thursday, July 23, 2026
Homeදේශීයහිටපු පොලිස්පති දේශබන්දු ඇතුළු 8ක් අත්අඩංගුවට ගැනීමට නියෝග

හිටපු පොලිස්පති දේශබන්දු ඇතුළු 8ක් අත්අඩංගුවට ගැනීමට නියෝග

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු නිලධාරීන් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණය ඉදිරිපත් කරන්නැයි මාතර මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ 2023 දෙසැම්බර් 31 දින වැලිගම ප්‍රදේශයේ සිදුවු වෙඩිතැබීමක් සම්බන්ධයෙන්.

මෙම වෙඩි තැබීමෙන් කොළඹ අපරාධ කොට්ඨාසයට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයෙන්වරයෙකු ජීවිතක්ෂයට පත්වුණා.

READ:   වසර 38කට පසු මව සොයා ලංකාවට පැමිණි සුදු තරුණිය (VIDEO)
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්