file
ඩිජිටල් මාධ්‍ය ක්ෂේත්‍රයේ පැන නැගෙන ගැටලු වෙනුවෙන් එම ක්ෂේත්‍රයේ නියැලී සිටින ජනමාධ්‍යවේදීන්ගේ එකමුතුවක් ගොඩනැන්වීමේ අරමුණින් “ශ්‍රී ලංකා ඩිජිටල් මාධ්‍ය වේදීන්ගේ සංගමය” නිල වශයෙන් එළිදැක්වීම ඊයේ (28) කොළඹදී සිදු කෙරුණා.
ඒ යූ ටියුබ් ඇතුළු ඩිජිටල් මධ්‍ය ක්ෂේත්‍රයේ මේ වන විට කැපීපෙනෙන කාර්යභාරයක් සිදු කරන මාධ්‍ය නාලිකා රැසක නියෝජිතයින්ගේ ප්‍රධානත්වයෙන්.
මෙම සංගමය, ඩිජිටල් මාධ්‍යවේදීන්, යූටියුබ් නාලිකා හිමිකරුවන් සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් අතර වෘත්තීයමය වෙනසක් ඇති කරමින්, ආචාරධාර්මික රාමුවක් තුළ කටයුතු කිරීමට මග පෙන්වීම අපේක්ෂා කරන අතර ඩිජිටල් මාධ්‍යකරණය හා සම්බන්ධ ප්‍රතිපත්ති සම්පාදනයේදී සහ නීති සම්පාදනයේදී රජය සහ අනෙකුත් පාර්ශ්ව සමඟ සෘජුව මැදිහත් වීමට ද සූදානම්ව සිටිනවා.
මාධ්‍ය ආචාර ධර්මවලට මුල්තැන දෙමින් ජනතාවට නිවැරදි තොරතුරු වාර්තාකිරීමත් වගකිවයුතු ක්‍රමවත් මධ්‍යකරණයක් හරහා ඩිජිටල් මාධ්‍ය ක්ෂේත්‍රයේ සිදුවිය යුතු නව පරිවර්තනයන් සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් ඉදිරිපත් වුණා.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ පියා වන සුරංග වෙල්ලාලගේ අභාප්‍රාප්ත වී තිබෙනවා .ඊයේ…
1xBet ile Guvenli ve Basarili Bahis Deneyimi
ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට ගන්නා වූ උත්සාහයේ දී, රජය නිශ්චිත වූ තීන්දු තීරණ…
සම්බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය හා චිරස්ථිතිය තහවුරු කරන ප්‍රත්‍යක්ෂ කරන වැදගත් ක්‍රියාවක් ලෙස මේ පෙරහැර සංස්කෘතිය…
තේ අපනයනයකරුවන්ගේ සංගමයේ 26 වන වාර්ෂික මහා සභා රැස්වීම Resilience Revitalization යන තේමාව ඔස්සේ (12)…